කුසල් පෙරේරා ❤️🙏
හයවෙනි එක්දින ශතකය !!!
බෝල 99 යි
ලකුණු සීයයි.
හතරේ පහරවල් 10යි
එක් හයේ පහරයි.
SR එක 101ක්…
උඩ පන්දු දෙකක් බංග්ලාදේශ පන්දු රකින්නන් මග හැර ගන්නවා.ඉන් උපරිම වාසිය ගත්ත නායකයා ආරම්භක පිතිකරුවෙක් ලෙස කුසල් රැස් කරපු හතරවෙනි එක්දින ශතකය රැස් කර ගන්නවා.
හොද ඉනිමක් කුසල් !!!
©️ Rishie Bro










