නාමල් රාජපක්ෂ CIDයට එයි

නාමල් රාජපක්ෂ CIDයට එයි

පාර්ලිමේන්තු මන්ත්‍රීන් නාමල් රාජපක්ෂ මේ වනවිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිණ තිබේ.

ඒ, මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල් බද්දර පත්මේ නැමැත්තා සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කර තිබූ කැඳවීමකට අනුවය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්