නවසීලන්ත අගමැති බිරිඳගේ ඉල්ලීමට පුටුව හැර යයි

Image result for new zealand prime ministerනවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශයට පත් කර තිබෙන අතර ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ සිය බිරිඳගේ ඉල්ලීමට අනුව බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජෝන් කී නවසීලන්ත අගමැතිවරයා ලෙස වසර අටක කාලයක් කටයුතු කර ඇත.  

ඉතාලිය තුළ සිදු කිරීමට සූදානම් වූ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැවැත්වූ ජනමත විචාරණය පරාජයට පත්වීම හේතුවෙන් ඉතාලි අගමැති මැටේයෝ රෙන්සිටද සිය අග්‍රමාත්‍ය ධූරයෙන් සමුගැනීමට සිදුව තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්