“නඩු තීන්දුව අසාධාරණයි” වෛද්‍ය සිසූහු විරෝධතාවයේ

වෛද්‍ය සභාව හෑල්ලුවට ලක් කරමින් අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අසාධාරන බව සඳහන් කරමින් සහ එම තීන්දුවට විරෝධය පලකරමින් මේ වනවිට වෛද්‍ය සිසූහු  අලුත් කඩේ අධිකරණය ඉදිරිපිට සිට කොටුව දක්වා විරෝධතා පාගමණක නිරත වේ. 

අධිකරණය හරහා සයිටම් හොර උපාධි කඩය නීතිගත කිරීමට ආණ්ඩුව ගෙනයන කුමන්ත්‍රණයට වහාම පරාජය කළ යුතු බව සිසූහු පවසති.

Image may contain: 4 people, sky and outdoorImage may contain: 1 person, sky, tree and outdoorImage may contain: 1 person, sky and outdoorImage may contain: 3 people, people standing, beard, sky and outdoorImage may contain: 5 people, people standing, crowd and outdoorImage may contain: one or more people, crowd, sky, tree and outdoorImage may contain: 2 people, crowd and outdoorImage may contain: 5 people, people smiling, people standing, crowd and outdoorImage may contain: one or more people, crowd, tree and outdoorImage may contain: 1 person, standing and outdoorImage may contain: 4 people, people standing, people walking and outdoorImage may contain: 1 person, crowd and outdoorImage may contain: one or more people, crowd and outdoorImage may contain: one or more people and outdoorImage may contain: one or more people, crowd and outdoor

Live

Posted by NO PMC – For Free Education on Monday, January 30, 2017

Speech

Posted by NO PMC – For Free Education on Monday, January 30, 2017

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්