දූෂණ මර්දන විශේෂ ඒකකයට ජවිපෙන් ලිපිගොනු බාරදෙයි

පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූ මහාපරිමාණ වංචා හා දූෂණ පිළිබඳව තමන් විසින් එකතු කළ ලිපිගොනු සහ විශේෂ වාර්තා අද (04) පෙරවරු 11.00ට වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබද සොයා බැලීමේ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට බාරදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ සඳහා සුනිල් හඳුන්නෙත්ති මහතා සහ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහභාගී වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්