ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුමින්ද සිල්වා මහතා මෙන් අමතක වීමේ රෝගයකින් පෙළෙන බව අද (21) පාර්ලිමේන්තුවේදී අයවැය කතාව අවස්ථාවේදී අනාවරණය විය.
අයවැය කතාව ආරම්භ කරමින් රාජපක්ෂ මහතා පැවසූවේ “මතක ඇති කාලෙකින් විදුලිය කැපුවේ නැහැ” යනුවෙනි.
කෙසේ නමුත් පසුගිය වසරේ ජූලි 24වනදා හා ඒ ආසන්න දිනවල මුලු දිවයින පුරාම කළාප වශයෙන් විදුලිය විසන්දි කිරීමට ආණ්ඩුවට සිදුවිය. මෙවැනි කප්පාදු කිරීම් තවත් අවස්ථා කිහිපයකදීම ආණ්ඩුව විසින් කළේය. කෙසේ නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය වසරකට පෙර කාල වකවානුව අමතකවී ගොස් තිබේ.
ආශ්රිත පුවත්
හෙට සිට විදුලිය විසන්ධි කරන අයුරු
හෙට (09) දින පැය 2 යි විනාඩි 15 ක් විදුලිය කැපේ
හෙට (16) සිට පැය 3 යි විනාඩි 20 ක් විදුලිය කැපේ
නොරොච්චෝලේ අලුත් දෝෂයක් – විදුලිය කැපීම දිගටම









