දිවුලපිටියේ ඇඟලුම්හලකත් 80කට කොරෝනා

දිවුලපිටියේ ඇඟලුම්හලකත් 80කට කොරෝනා

දිවුලපිටිය දියගම්පල ප්‍රදේශයේ ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 80 දෙනකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ සඳඒන් කරයි.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන් 175 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

මෙම ආයතනය තුළ සේවක සේවිකාවෝ 350කට අධික පිරිසක් සේවය කරන බවද වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්