අද (02) දඹුල්ල හා තදාසන්න ප්රදේශවල දැඩි සුළංතත්වයක් ඇතිවී යැයි වාර්තාවේ.
මේ හේතුවෙන් නිවාස 24ක් හානිවී තිබෙන අතර පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර ඇත.
මෙම සුළං තත්වය දඹුල්ල, නව පාදෙනිය, විහාර මළුව, කලුන්දෑව, පනාගම, උළු කැට වැව, ආණවිල, හබරැත්තෑව ආදී ප්රදේශවලට දැඩිව බලපා තිබේ.

















