දක්ෂිණ අධිවේගයේ ගැලනිගම 09කට කොරෝනා

දක්ෂිණ අධිවේගයේ ගැලනිගම 09කට කොරෝනා

අධිවේගි සංචාරක කොට්ඨාසයේ ගැලනිගම ප‍්‍රධාන පාලක ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් හත් දෙනෙකු ඇතුළු නව දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් ඊයේ (07) හෙළි වූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එම ආසාදිතයන් අතර පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරුන් සිවු දෙනෙකු, කොස්තාපල්වරු දෙදෙනකු මෙන්ම පවිත්‍රතා කටයුතුවල නිරත කාන්තාවන් දෙදෙනෙකුද වන බව වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්