තියුණු තරඟයක් – එජාපෙ ඉදිරියෙන්

මේ වනවිට නිකුත් කර ඇති නිල ප්‍රතිපළ සහ නිල නොවන ප්‍රතිපළ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්සත් ජාතික පෙරමුණත් අතර තියුණු තරඟයත් පවතී.

එහෙත් එක්සත් ජාතික පෙරමුණ දිස්ත්‍රික් 11ක ජයග්‍රහණ මිහිකරගෙන ඇති අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය දිස්ත්‍රික් 08ක ජයග්‍රහණ හිමිකරගෙන ති‍‍බේ.

අවසාන නිල ප්‍රතිපළ නිකුත් කිරීමේදී මෙම තියුණු බව සහ ඉදිරයෙන් සිටීම ඒ ආකාරයෙන්ම පවතිනු ඇති බව අනාවරණය වේ.

2015.08.18 පෙරවරු 8.00 වනවිට නිකුත් කර ඇති ප්‍රතිපළ අනුව

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්