තායිවාන ජනාධිපතිවරණය ඊයේ (16) පැවැති අතර එරට ප්රථම ජනාධිපතිවරිය බවට පත්වීමට තායිවානයේ ප්රජාතන්ත්රවාදී ප්රගතිශීලී පක්ෂයේ නායිකාව සායි යින් වෙන් සමත් වී තිබේ.
ජනාධිපතිවරණයෙන් සායි යින් වෙන් 58.1% ක ඡන්ද ප්රතිශතයක් ලබා ගනිමින් ජයග්රහණය ලබා ගත් අතර පාලක කේ.එම්.ටී. පක්ෂයේ එරික් චූ ලබාගත්තේ 32.5% ක ඡන්ද ප්රතිශතයක් බව වාර්තා වේ.









