තාජුඩීන් මලවුන්ගෙන් නැගිට සාක්ෂි දෙයි – සුජීව සේනසිංහ සහ සජිත්ගේ මහ ලේකම් පවා පැටලුණු මූල්‍ය අපරාධත් ඒ අතර

තාජුඩීන් මලවුන්ගෙන් නැගිට සාක්ෂි දෙයි – සුජීව සේනසිංහ සහ සජිත්ගේ මහ ලේකම් පවා පැටලුණු මූල්‍ය අපරාධත් ඒ අතර

මේ වනවිට පොලිසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ස්වාධීනව කටයුතු කිරීමත් සමඟ නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ බොහෝ පිරිසක් කලබල වී සිටින හේතුව කෙටි වීඩියෝවකින් අනාවරණය වී තිබේ.

මෙයට වසර කිහිපයකට පෙර ශානි අබේසේකර යූටියුබ් නාලිකාවකට ලබා දුන් සාකච්ඡාවක දී තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණවලින් සොයා ගත් සාක්ෂි මෙන් ම, බැඳුම්කර කොල්ලය සම්බන්ධයෙන් සුජීව සේනසිංහ, රංජිත් මද්දුමබණ්ඩාර සහ රනිල් වික්‍රමසිංහ කටයුතු කළ ආකාරය ද එමගින් හෙළි කර තිබිණි. එම වීඩියෝව පහත දැක්වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්