තවත් දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ රැසක් හුදකලා කරයි…

තවත් දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ රැසක් හුදකලා කරයි…

කොවිඩ් – 19 පැතිරීම හේතුවෙන් අද (27) උදෑසන 06 සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ 10ක් හුදකලා තත්වයට පත් කිරීමට පියවර ගත් බව කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

එම ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළධ දිස්ත්‍රික්කයේ
තලංගම පොලිස් බලප්‍රදේශයේ

තාලාහේන දකුණ ග්‍රාම නිලධාරී වසම,
විජය මාවත,
ජගත් මාවත,

තාලාහේන උතුර ග්‍රාම නිලධාරී වසම,
ජගත් මාවත,
සත්සර මාවත,
ඉසුරු මාවත,
සමනල මාවත,
තැපැල්පෙට්ටිය හංදිය,

රත්නපුර දිස්ත්‍රික්කයේ
රත්නපුර පොලිස් බලප්‍රදේශයේ

කහන්ගම කොස්ගලවත්ත ග්‍රාම නිලධාරී වසම,

පැල්මඩුල්ල පොලිස් බලප්‍රදේශයේ
බෝපැත්ත ග්‍රාම නිලධාරී වසම,

නුවරඑළිය දිස්ත්‍රික්කයේ
නුවරඑළිය පොලිස් බලප්‍රදේශයේ

කැටබුලාව මධ්‍ය කොටස ග්‍රාම නිලධාරී වසම,

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්