ටැන්සානියාවේ භූමිකම්පාවෙන් 10ක් ජීවිතක්ෂයට 130ක් රෝහලට

ටැන්සානියාවේ ඊසානදිග ප්‍රදේශයට බලපෑ රික්ටර් පරිමාණ 5.7ක භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 130 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.

බටහිර වික්ටෝරියා වෙරළට ආසන්න බුකෝබා නගරයේ සිට කිලෝමීටර් 44ක් දුරින්, කිලෝ මීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබී ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

භූ කම්පනයත් සමග ඇති වූ කම්පන තරංග උගන්ඩාවට මෙන්ම කෙන්යාවටද දැනී ඇති බවත් ගොඩනැගිලි රැසකට අලාභානි සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Image shows men next to rubble caused by earthquake in Tanzania on 10 September 2016Boy injured in Tanzania earthquake lies in hospital bed on 10 September 2016Earthquakes are fairly common in the Great Lakes region but are almost always of low intensityImage result for Tanzania earthquake kills 13 and injures more than 200Image result for Tanzania earthquake kills 13 and injures more than 200

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්