ජවිපෙ අභිමානවත් සමුළුව ඇරඹේ

ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික මහ සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙමින් තිබේ. එහිදී ජනතා විමුක්ති පෙරමුණට නව මධ්‍යම කාරක සභාවක් සහ නව නායකත්වයක් පත්කර ගැනීමට නියමිතය.

පසුගිය කලය පුරා ජවිපෙ නව නායකත්වය පිළිබද විවිධ මත පළ වී තිබුණු අතර අද පස්වරුවේ පැවැත්වෙන මහ සමුළුවේදී නව වෙනස්කම් පිළිබද තීන්දු තීරණය ගනු ඇත.

අපේ දැක්ම ප්‍රතිපත්ති මාලාවද මෙම සමුළුවේදී සම්මත කර ගැනීමට නියමිතය.

LIVE Webcast – http://www.jvpsrilanka.com/en/

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්