ජන පෙළගැස්මට වෘත්තීය සමිති නායකයනුත් එක්වෙයි

ජනාතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කර ඇති ‘‘ජනතාව පෙළන පාලනයට එරෙහි ජන පෙළගැස්ම රථ පෙළපාලිය‘‘ සඳහා වෘත්තීසමිති නායකයන් රැසක් රජයේ මුද්‍රණාලය අභියසදී එක්වී ඇතැයි වාර්තා වේ.

එම පෙළපාලිය අද (29) උදේ මහරගමින් ආරම්භ කළ අතර සවස වරකාපොළ දක්වා ගමන් කිරීමට නියමිතය. එම ගමනේදී අද උදේ 10 ට රාජ්‍ය මුද්‍රණාලය ඉදිරිපිටදී එම වෘත්තීයසමිති නායකයින් පිරිස පෙළපාලියට එක්වීමට නියමිත බවද වාර්තා වේ.

ආශ්‍රිත පුවත්

ජන පෙළගැස්ම දෙවුන්දරින් අරඹයි

මේ ආණ්ඩුවත් දුෂ්ට ක‍්‍රමයත් පරාජය කිරීමට දැවැන්ත බලයක් නිර්මාණය කළ යුතුයි – ටිල්වින් සිල්වා

කළුතර දී ජවිපෙන් සත්‍යග්‍රයක්

z-score අවුල වහා විසඳනු ! සියලු සිසුන්ට සාධාරණය ඉටුකරනු ! – ජවිපෙව

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්