ජනාධිපති පුතුගේ නිවස ඉදිරිපිටත් ජනතා විරෝධය ඇවිලෙයි

ජනාධිපති පුතුගේ නිවස ඉදිරිපිටත් ජනතා විරෝධය ඇවිලෙයි

ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පදිංචිව සිටින ජනපති ගෝඨාභය රාජපක්ෂගේ පුත් මනේජ් රාජපක්ෂගේ නිවස ඉදිරිපිටද විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා පැවැත්වෙන්නේ තම පියාව නැවත ඇමෙරිකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සඳහන් කරමිනි.

මෙම විරෝධතාව සංවිධානය කර තිබුණේ ලොස් ඇන්ජලීස් හි සිටින ලාංකිකයන් පිරිසකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්