ජනාධිපති තුමා දැන් අපිට බෝලේ පාස් කරනවා

අපරාධකරුවන් සඳහා මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන්නැයි රටේ පිරික් තුළින් මතුවන විට ජනාධිපතිවරයා එය පාර්ලිමේන්තුවේ මතය අනුව ක්‍රියාත්මක කරනවා යැයි පවසමින් “අපිට බෝලේ පාස් කරනවා“ යැයි විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 18වනදා රාත්‍රියේ සිරස රූපවාහිනියේ පැවති සටන දේශපාලන සංවාදයට එකවෙමිනි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්