මේ රටේ ජනතාවගේ හඬට කන් දී ක්රියා කරනවා වෙනුවට ඊයේ දවසේත් ගෝටාබය රාජපක්ෂ මහත්තයා බූරු කූට්ටම ඇනුවා. මේ අරගලය පවුල් පාලනය ගෙදර යවන තුරු අවසන් කරන්නේ නැහැ.
බූරු කූට්ටම අනලා කරන විකාරවලට ජනතාව අහුවෙන්නේ නැහැ. සමස්ත ක්රමයම වෙනස් කරන්න ජනතාව පෙලගැසී ඉන්නවා.










