ජනතා හඬට කන් දෙනු ! වංචා හා දූෂණ චූදිතයින්ට දඬුවම් කරනු!

වංචා හා දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට ආණ්ඩුව නීතිය ක්‍රීයාත්මක කිරීම ප්‍රමාද කිරීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ අද (26) පස්වරුවේ උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවති මෙම උද්ඝෝෂණය සඳහා එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා, දේශපාලන මණ්ඩල සභික ලාල්කාන්ත මහතා ඇතුලු විශාල පිරිසක් සහාභාගී වී සිටියහ.


ටිල්වින් සිල්වා මහතා අදහස් දක්වමින්

{mp3}tilvin_silva2015.02.26{/mp3}

විජිත හේරත් මහතා අදහස් දක්වමින්

{mp3}vijitha_herath2015.02.26{/mp3}

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්