ජගත් පුෂ්පකුමාර අදත් ජනාධිපති කොමිසමේ

jagath_pushpakumara.jpg - 73.51 Kbහිටපු පොල් සංවර්ධන අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා අද (30) බරපතල වංචාදූෂණ සොයන ජනාධිපති කොමිසම වෙත නැවතත් පැමිණ තිබේ.

ඒ පොල් සංවර්ධන මණ්ඩලයේ රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා එම කොමිස විසින් සිදු කර තිබූ කැඳවීමටක අනුවය.

මේ වනවිට ඔහුගෙන් අදාළ ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්