පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ඡන්ද ව්යාපාරය වෙනුවෙන් උදව් කළ අය සඳහා පොලිස් ඇමති සරත් වීරසේකර විසින් රජයේ තනතුරු බේදා දෙමින් සිටී.
එ් අනුව පොලිස් ඇමති විසින් මේ මස 20 වනදාතමින් ලිපියක් යොමු කරමින් මේ මස 01 සිට බලපැවැත්වෙන පරිදි ඔහුගේ ඡන්ද ව්යාපාරයට උදව් උපකාර කිරීම නිසා ඊට ප්රතිඋපෝකාරයක් ලෙස සුජිත් ඡන්දන ගමගේ නැමැත්තෙකු තමන්ගේ විශේෂ ව්යාපෘති සම්බන්ධීකරණ නිලධාරී ලෙස පත්කර ඇත.











