චතුරිකාගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 03ක්

චතුරිකාගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 03ක්

බර ඉසිලීමේ නව ජාතික වාර්තා 03ක් පිහිටුවීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩිකා චතුරිකා වීරසිංහ සමත් වී තිබේ.

ඒ උස්බෙකිස්තානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කාන්තා කිලෝග්‍රෑම් 81 බර පංතියේ නව ශ්‍රී ලංකා වාර්තා 03ක් පිහිටවීමිණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්