ආර්ථික සහ රාජ්යතාන්ත්රිකවර්ධනය සැළකිල්ලට ගෙන ලෝක බැංකුව, ජාත්යන්තර මූල්ය අරමුදල සහ ජගත් සංවිධානයේ වැඩි බලතල චීනයට හිමිවිය යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං පවසයි.
චීන ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ වියට්නාමයේ හැනෝයි නුවර ඉදිකල වියට්නාම් – චීන සංස්කෘතික මන්දිරය විවෘත කරීමේ අවස්ථාවට සඳහා සහභාගී වෙමින්ය.
එසේම ගෝලීය පාලනයේ ප්රතිසංස්කරණ සඳහා චීනය පෙරමුණ ගත යුතු බවත් චීන ජනාධිපති ෂී ජින් පින් පවසයි.










