මේ වනවිට ක්රියාත්මක සමජ මාධ්ය ජාලා බිඳ වැට්ටවීම ආරක්ෂක අමාත්යංශය විසින් කරන ලද ඉල්ලීමක් අනුව තාක්ෂණ අමාත්යංශය විසින් ක්රියාවට නගා ඇති බව විදුලි සන්දේශ නියාමන කොමිසම ප්රකාශ කර තිබේ.
මෙම අමාත්යංශ දෙකේම ඇමතිවරයා ගෝඨාභය රාජපක්ෂ වන අතර විරෝධය දැක්වීමට ජනතාව වෙත ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් තහවුරු කර තිබෙන මූලික අයිතිය උල්ලංඝණය කරමින් සමාජ මාධ්ය ජාලා අවහිර කර ඇත.










