ගුවනින් පැමිණීම දින 10කට තහනම්

ගුවනින් පැමිණීම දින 10කට තහනම්

ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණීම මැයි 21 මධ්‍යම රාත්‍රියේ සිට මැයි 31 මධ්‍යම රාත්‍රිය දක්වා තහනම් කල බව සිවිල් ගුවන් අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පවසයි.
රට තුල දැඩිලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තිරණයට එළඹුන බව පවසන සිවිල් ගුවන් අධිකාරියේ සභාපතිවරයා මෙම කාලසීමාව තුල මෙරටින් පිටව යන මගීන් සඳහා කටුනායක සහ මත්තල ගුවන්තොටුපොල විවෘතව පවතින බව සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්