ගුරු සංගම් ලේකම් අත්අඩංගුවට ගන්නවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසා ඇත.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසා ඇත්තේ, පසුගිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේදී ගැටලු ඇතිවී තිබෙන බවට අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ගුරුසංගම් ලේකම්වරයා අත්අඩංගුවට ගන්නා බවයි. ඒ අනුව එම අත්අඩංගුවට ගැනීම පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වූ වහාම සිදුකිරීමට තීරණය කර තිබෙන බවත්ය.

ආශ්‍රිත පුවත්

උසාවියේදී පොලීසියේ නිරුවත හෙළිකරන්න අපි සූදානම් – මහින්ද ජයසිංහ

ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන හෙළිකරන අය නිහඩ කිරීමට ආණ්ඩුව කටයුතු යොදමින් සිටිනවා – මහින්ද ජයසිංහ

ගුරු සංගමයට එරෙහි CID ඉල්ලීම අධිකරණයේදී ඉවතට

අපරාධය පෙන්වූ අයව අපරාධකරුවන් කරනවා – මහින්ද ජයසිංහ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්