ගුරු විදුහල්පති ගැටළු නොවිසඳීමට එරෙහිව

ගුරු විදුහල්පති ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව ගුරු විදුහල්පති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් ඊයේ (19) පස්වරු 01ට ගම්පහ දුම්රිය පොළ ඉදිරිපිටදී පැවති අතර එහිදී ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අදහස් දැක්වීය.


Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්