ගිහාන් ප්‍රනාන්දු නාට්‍ය දැක්ම අද සිට

ජනප්‍රිය, සම්මානනීය නළු ගිහාන් ප්‍රනාන්දු මහතා දශක දෙකකට වැඩි කාලයක් තමන් ගමන් ගත් වේදිකා නාට්‍ය ගමන් මග දෙස ආපසු හැරී බැලීමක් ලෙස සිය රසිකයින් සඳහා සිවිශේෂී නාට්‍ය උළෙලක් සූදානම් කර තිබේ. 

අද (30) සිට අප්‍රියෙල් 03 දක්වා සෑම දිනකම සවස 7.00ට කොළඹ ලයනල් වෙන්ට්ඩ් හිදී රංග ගත වන එම නාට්‍ය එකතුව රසවිඳින ලෙස ඔහු සියළු රසික රසිකාවියන්ට ආරාධනා කර සිටී.

6x5---1-copy

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්