ගිනිතියාගත්තේ ප්‍රේමය දවන්නද?

හලාවත තලාදිය ප‍්‍රදේශයේ 17 හැවිරිදි දැරියක සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

ප්‍රේම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් මෙම සියදිවි නසාගැනීම සිදුකරන්නට ඇතැයි පොලීසිය සැකකරන බව පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්