ගෑස් සිලින්ඩරේ ගැන නැවත කතාබහක්

ගෑස් සිලින්ඩරේ ගැන නැවත කතාබහක්

වෙළඳපොළට හඳුන්වා දී ඇති නව ගෑස් සිලින්ඩර හරහා ගෑස් සමාගම් පාරිභෝගිකයින් නොමඟ යවන බැවින් ස් ප්‍රමාණය ලීටර වලින් නොව බර අනුව සඳහන් කරන ලෙසට වෙළඳ ඇමතිවරයා ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අලුතින් හඳුන්වා දී ඇති ලීටර් 18 ගෑස් සිලින්ඩරය මේ වනවිට වෙළඳපොලේ අලෙවි කරන මිල වන රුපියල් 1393 ක මිල වෙනුවට ඒ සඳහා රුපියල් 1150ක උපරිම සිල්ලර මිලක් නියම කිරීමටත් ලීටර් ප්‍රමාණය වෙනුවට බර සටහන් කිරීමටත් අදාළ යෝජනාවක් වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්