මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන උදය ගම්මන්පිල, මෙරට ආයෝජන සඳහා පැමිණි විදේශීය ව්යාපාරිකයෙකුගේ මුදල් රාජපක්ෂ පාලන සමයේදී සොරකම් කර ඇතැයි වාර්තා වේ.
එම ව්යාපාරිකයා විසින් එම සොරකම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති අතර තමන්ට සිදු වූ අසාධාරණය ගැන අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.









