කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ පෞද්ගලික ටැංකි රථ රියදුරන් වර්ජනයක

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ පෞද්ගලික ටැංකි රථ රියදුරන් වර්ජනයක

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට ඉන්ධන බෙදා හැරීම සිදුකරන පෞද්ගලික ටැංකි රථ රියදුරන් සහ රිය සහයකවරුන් අද(30) උදෑසන සිට වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ ටැංකි රථවල අමතර රෝදය සහ ගිනි උපකරණ ඉවත්කර කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයට ඇතුළුවන ලෙස ලබාදී ඇති නියෝගයකට විරෝධය පලකිරීමක් වශයෙන් මෙම වර්ජනය ක්‍රියාත්මක කර ඇති බව ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්