කොලොන්නාවෙන් තෙල් බෙදීම අත්හිටුවයි

කොලොන්නාවෙන් තෙල් බෙදීම අත්හිටුවයි

අද (28) පෙරවරුවේ සිට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව තොග ගබඩාවෙන් ඉන්ධන හල් සඳහා ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.

මුතුරාජවෙළ පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බව පිරවුම්හල් දැනුවත්කර ඇතැයිද පැවසේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්