කොතලාවල පනතට එරෙහිව ජාතික ජන බලවේගයෙන් විරෝධතාවයක්…

කොතලාවල පනතට එරෙහිව ජාතික ජන බලවේගයෙන් විරෝධතාවයක්…

නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමටත්, අධ්‍යාපනය මිලිටරිකරණය කිරීමටත් ගෙන එනු ලබන කොතලාවල පනත හකුළාගන්න ලෙස ආණ්ඩුවට බල කරමින් අද (17) පෙරවරුවේ ජාතික ජන බලවේගය විසින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවයක් පවත්වන ලදී.

එම අවස්තාවට ජවිපෙ නායක අනුර දිසානායක, ටිල්වින් සිල්වා, මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය, හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, නීතිඥ හර්ෂණ නානායක්කාර, මහින්ද රත්නායක ඇතුළු ජාතික ජන බලවේගය නියොජනය කරන පිරිසක් සහභාගී වූහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්