කොට්ටාව ග්ලොමාර්ක් සුපිරි වෙළඳ සංකීර්ණයේ සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි එම ආයතනය සිය ෆේස්බුක් පිටුව මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ වනවිට එහි සේවය කළ අනෙකුත් සේවකයින් දින 14ක ස්වයන් නිරෝධායන ක්රියාවලියකට යොදවා ඇති බවද එම නිවේදනය මගින් දන්වා තිබේ.
එම නිවේදනය පහතින් පල වේ.











