කෙහෙළියගේ තවත් ඥාතියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

කෙහෙළියගේ තවත් ඥාතියෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල නැමැත්තාව මුදල් විශුද්ධි කරන චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (03) පාන්දර බණ්ඩාර රඹුක්වැල්ල නැමැත්තාගේ නිවසේදීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්