ජනතා විමුකති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා තම පක්ෂයේ පාලන බලයක් යටතේ කෘෂිකර්මාන්තය නංවන ආකාරය පිළිබඳව ගොවි නායකයින් හමුවේ අද (30) ප්රකාශ කර සිටියේය.
ඒ ජවිපෙ රට හදන “හෘදසාක්ෂියේ සම්මුතිය” වැඩපිළිවෙල ගොවි නායකයින්ට පිළිගැන්වීම සඳහා පැවති විශේෂ ගොවි සමුළුවකදීය.
එම අවස්ථාවට අනුරාධපුර දිස්ත්රික් කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතාද සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති සුසන්ත කුමාර මහතා ඇතුළු ගොවි නායකයින් රැස්ක සහභාගී වී සිටියහ.
අනුර දිසානායක මහතා අදහස් දක්වමින්
{mp3}govijanasammelanaya02{/mp3}
වසන්ත සමරසිංහ මහතා අදහස් දක්වමින්
{mp3}govijanasammelanaya01{/mp3}






















