කැළණි සිසූහු පාරට බසිති

වාර්ෂිකව මෙතෙක් අය කළ රුපියල් තුන්සියක ගාස්තුව රුපියල් හාරසියය දක්වා වැඩි කිරීමට එරෙහිව කැළණි විශ්ව විද්‍යාලයයේ සිසූහු අද (09) උද්ඝෝෂණයක් ඇරඹුහ.

කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශීෂ්‍ය සංගමයේ සිසු සිසුහූ මෙම විරෝධතාවයේ නිරතව සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්