ක්ලබ් වල බොන්න බෑ – හෝටලේ පුලුවන්

ක්ලබ් වල බොන්න බෑ – හෝටලේ පුලුවන්

රටපුරා සිග්‍රයෙන් පැතිරෙමින් යන කොරෝනා වෛරසය මැඩපැවැත්විම සඳහා සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් “අති විශේෂ” මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.
ඒ අනුව රටපුරා පිහිටි බලපත්‍රලත් තෑබෑරුම් නියමිත කාල සිමාව තුල විවෘතව තැබිය යුතුය. බලපත්‍රලත් හෝටල් සහ තානායම් වලට සුපුරුදු පරිදි රාත්‍රී 10 දක්වා මත්පැන් ලබාදිය හැක.
තවද සමාජ ශාලා, රා තැබෑරුම් සහ ආපනශාලා බලපත්‍ර සඳහා මත්පැන් ලබාදීම නැවත දන්වන තුරු නතර කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්