ජපානයේ ටෝකියෝ හි පැවැත්වෙන් ඔලිම්පික් ක්රීඩා තරඟ සඳහා ගිය ශ්රී ලංකා කණ්ඩායම සමග ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ, පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්ය ඇමති රෝෂාන් රණසිංහ, ග්රාමීය හා පාසල් ක්රීඩා යටිතල පහසුකම් ප්රවර්ධන රාජ්ය ඇමති තේනුක විදානගමගේ සහ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්ය ඇමති ඩී.වී චානක ඇතුළු පිරිසක්ද සහභාගී වී තිබේ.










