ඔලිම්පික් ඇඳුම්කට්ටල හොරෙක් !

අද ආරම්භ වන ආසායානු යොවුන් මලල ක්‍රීඩා උලෙළේ විනිශ්චය කාර වරුන්ට පැලඳීම සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් සම්මේලනය විසින් ප්‍රදානය කරන ලද ඇඳුම් කට්ටල තොගය දේශපාලන හස්ථයක් විසින් හොර පාරේ පන්නා ඇති බව අනාවරණය වේ.

මෙම ක්‍රීඩා උලෙළේ විනිශච්‍ය කටයුතුවලට සහභාගීවන්නේ ශ්‍රී ලාංකීය විනිශ්චය කාරවරු පමණි. මොවුන් වෙත ලබාදී ඇත්තේ ඔලිම්පික් සම්මේලනයෙන් ප්‍රදානය කරන ලද ටී-ෂර්ට් එක පමණි. මෙම ප්‍රසිද්ධ හොරකම සම්බන්ධයෙන් කිසිවෙකුත් අදහස් නොදක්වයි. නමුත් මේ පිළිබඳ සම්පූර්ණ විස්තර “ලංකාටෘත්” වෙතින් බලාපොරොත්තු වන්න.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්