ඊයේ කොරෝනා මරණ 19 ක්

ඊයේ කොරෝනා මරණ 19 ක්

ඊයේ දිනය තුල මෙරටින් කොරෝනා මරණ 19ක් තහවුරු වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් මොහාන් සමරනායක නිවේදනය කරයි. මියගිය සියලුදෙනා වයස අවුරුදු 45 ත් 80 අතර වන බව වාර්තා වේ.
ඒ අනුව මේ දක්වා මෙරටින් නිල වශයෙන් තහවුරු කල කොරෝනා මරණ සංඛ්‍යාව 764 ක් ලෙස වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්