ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ලංගම සේවකයන්ගෙන් පෙත්සමක්

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ලංගම සේවකයන්ගෙන් පෙත්සමක්

ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට බලකිරීම උදෙසා සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අද (28) කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී පෙත්සමක් අත්සන් කළේය.

රාජ්‍ය සේවකයන්ගේ මුලික වැටුපට එකතුකරන ලද රුපියල් 5000 මුදල ශ්‍රී ලංගම සේවකයන්ගේ මුලික වැටුපට එකතු කරන ලෙසත්, නව බස්රථ ලබා දෙන ලෙසත් ,ලංගම ආරක්ෂාව පුද්ගලික සමාගම්වලට පවරා නොදෙන ලෙසත් හා ලංකා ගමනා ගමන මණ්ඩලය ‘ශ්‍රී ලංගම දෙපාර්තමේන්තුව‘ බවට පත්කරන ලෙසත් ඉල්ලමින් ඔවුහු මෙම පෙත්සම අත්සන් කළහ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්