‘ඇල්ටෝ ධර්මෙගේ’ දෙදෙනෙක් හෙරොයින් සමග අත්අංගුවට

‘ඇල්ටෝ ධර්මෙගේ’ දෙදෙනෙක් හෙරොයින් සමග අත්අංගුවට

විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන `ඇල්ටෝ ධර්මේ’ නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 06ක හෙරොයින් තොගයක්ද සොයා ගැනීමට පොලිසිය සමත් වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්