වරාය නගර කෙටුම්පත පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණ සියලු නිගමන සහ සංශෝධනවලට එකඟ වෙමින් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කිරීමට හැකි ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ අනුව 2/3කින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියමක කළ වගන්තිද සරල බහුතරයකින් සම්මත කර ගත හැකි පරිදි ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමටද ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වේ.










