අයවැය මගින් මෙම වසර සඳහා අනුමත කොට තිබෙන රජයේ උපරිම වියදම් සීමාව රුපියල් ට්රිලියන 04 ඉක්මවා යාමේ ගැසට් නිවේදනයක් ඊයේ (07) නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය අනුව මෙම වරස සඳහා රජයේ වියදම රුපියල් කෝටි 408,200ක් දක්වා තව දුරටත් ඉහළ දමා තිබේ.
Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka
Unbiased, Unstoppable