අසන්ත ද මැල් කන්ඩායම් කළමණාකාර ධුරයෙන් ඉවත් වෙයි

අසන්ත ද මැල් කන්ඩායම් කළමණාකාර ධුරයෙන් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කන්ඩායමේ කළමණාකාරධුරයෙන් ඉවත් වීමට අසන්තද මැල් තීරණය කර ඇතැයි වාර්තා වේ.

එංගලන්තය සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයෙන් පසු කණ්ඩායම් කළමණාකාර ධුරයෙන් ඉවත් වුවත් තේරීම් කමිටු සභාපති ලෙස තවදුරටත් කටයුතු කරන බව අසන්ත ද මැල් පවසයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්