අවුරුද්දට අමුතු තෑගි දීමේ ආණ්ඩුවේ සූදානමක්….

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයෙන් පසුව රට පුරා අලුතින් පොලිස් ස්ථාන 196ක් පිහිටුවා ඒ වෙනුවෙන් 10,000ක් අලුතින් බඳවා ගැනීමට ආණ්ඩුව සූදානම් වේ.

මෙසේ අලුතින් බඳවා ගන්නා පිරිස ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයෙන්ම බඳවා ගැනීමට නියමිතය. මෙම ආණ්ඩුව පිහිටුවීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව පිහිටුවීමෙන් පසු රැස්වී ඇත්තේ මාස 08කට පසුව වන අතර එම උක්ත තීරණය ගෙන ඇත්තේ මෙම රැස්වීමේදීය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්