යාපනය විශ්වවිද්යාලයේ අනධ්යන කාර්ය මණ්ඩලය විසින් අද (19) දිවා කෑම පැයේදී උද්ඝෝෂණයකි නිරත විය.
විශ්වවිද්යාලය තුළ සිදුවන දූෂණ, වංචා සහ අල්ලස් ගැනීම් වැනි අක්රමිකතාවලට මෙතෙක් වගකිව යුත්තන් ක්රියාමාර්ග නොගැනීමට එරෙහිව ඔවුන් මෙසේ එම විරෝධතාවයේ නිරත විය.














